Prompt Command එකේ commands 20ක් එක video එකකින්…….(Command Prompt 20 Commands In One Video )

අද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ Tech Division YouTube Channel එකෙන් කරන Command Prompt Tutorial එකේ තුන්වෙනි Video එකත් එක්ක….. පුලුවන්තරම්ගුණාත්මක විදිහට මම ඔයගොල්ලන්ට මේ Video එක ඉදිරිපත් කරන්න උත්සාහයක් ගත්තා.. ගොඩාක් අඩුපාඩු ඇති Video එකේ..පුලුවන්නම් එකේ ගුණ අගුණ පල්ලෙහා Comment…

Prompt Command එකේ commands 20ක් එක video එකකින්.......(Command Prompt 20 Commands In One Video )

Source

0
(0)

අද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ Tech Division YouTube Channel එකෙන් කරන Command Prompt Tutorial එකේ තුන්වෙනි Video එකත් එක්ක…..

පුලුවන්තරම්ගුණාත්මක විදිහට මම ඔයගොල්ලන්ට මේ Video එක ඉදිරිපත් කරන්න උත්සාහයක් ගත්තා..
ගොඩාක් අඩුපාඩු ඇති Video එකේ..පුලුවන්නම් එකේ ගුණ අගුණ පල්ලෙහා Comment Section එකේ Comment එකක් විදිහට කොටාගෙන යන්න..

ඔයගොල්ලන්ට Screen Recording එක ඒකියන්නේ Commands clear පේන්නේ නැත්නම් Video එකේ Resolution එක ඒකියන්නේ Quality එක Settings ඉවලට ගිහිල්ලා හදාගන්න High Quality දැම්මොත් අනිවාර්යයෙන්ම Clear පේන්න ගන්නවා..
නැත්නම් ඔයගොල්ලන්ට පුලුවන් Video එක Download කරගෙන බලන්න..

සමහරවිට Connection Problems නිසා Video එකේ Screen Recording එක හරියට පේන්නේ නැතුව ඇති..ඒ කියන්නේ මම CMD එකේ Type කරන Commands ඔයගොල්ලන්ට හරියට පේන්නේ නෑ කියන එකයි..
ඉතින් මම පහළින් Commands ටික Discription දාන්නම්…

මෙන්න අද මම භාවිතා කරන Commands….
dir – තමන් ඒ වෙලාවේ ඉන්න Drive/Folder එකේ තියෙන Files/Folders බලාගන්න
d: / e: / c: / f: – තමන් දැනට ඉන්න Drive එකෙන් වෙන Drive එකකට මාරු වෙන්න.. මේවායින් එකක් පමණක් භාවිතා කරන්න.උදාහරණයක් ලෙස d: ලෙස පමණක් භාවිතා කරන්න.
cd – Folder අතර මාරු වෙන්න
cd.. – back වෙන්න
title – Title එක මාරු කරන්න
mkdir – අලුත් Folder හදන්න.
dir – අලුත් File හදන්න.
del – හදන File Delete කරන්න.
rmdir – Folder Delete කරන්න.
cls – CMD එක Clean කරන්න.
help color – Colour Code එක ගන්න.
color – Font Colour එක මාරු කරන්න.
tree – File System එක බලාගන්න.
start – Application Run කර ගන්න.
help – හැම Command එකක්ම බලා ගන්න.
exit -CMD එක Close කරන්න.

Tech Division Official Facebook Page:-
https://www.facebook.com/Tech-Divisio​…

Tech Division Official Fcebook Group:-
https://www.facebook.com/groups/26148​…

මගේ පලවෙනි Video එක බලුවේ නැත්නම් බලන්න…මෙන්න Link එක….
https://youtu.be/1313okhDiM4

මගේ දෙවෙනි Video එක බලුවේ නැත්නම් බලන්න…මෙන්න Link එක….
https://youtu.be/omJ45PqoAV4

0 / 5. 0